ඕනෙම දෙයක් ඕනෙම වෙලාවක Holman katha
කැමති අය විස්වාස කරන්න ......
මගෙ යලුවගෙ නම හර්ෂන..අනිත් එක්කෙනා සමීර.... මගෙ යලුවගෙ ගෙවල් වල ඉදල වැඩි දුරක් කනත්තට නෑ .....දවසක් සමීර එයලගෙ ගෙදර ගිහින් එහෙ තමයි රෑට නැවතුනේ..... පස්සෙ රෑ වෙලා කොහොම හරි ඒ වෙනකොට 11.30 ට විතර ඇති හර්ෂන කීව කෙල්ලට කෝල් එකක් ගන්න එලියට යමු කියල ඉතින් අපි ගෙයින් එලියට ගිහින්... අයාලගෙ ගෙදරට උඩින් පොඩි කන්දක් තියෙනව එකට නැග්ග පස්සෙ හර්ෂන කෝල් එක ගන්නකන් සමීර phone එකේ game අකක් play කර කර හීට්යෙ.පස්සෙ හර්ෂන cal අක අරන් ඉවර උනාට පස්සෙ දෙන්න ටිකක් හඉයෙන් කත කර කර හිටිය දන්නවනෙ ඉතින් කොල්ලො සෙට් උනම කතා කරන දේවල් ටිකක් හයියෙන් හින උනා..... එතකොටම කනත්ත පැත්තෙන් සද්දයක් ඇහුන... "බුදු අම්මො" කියල වගෙ තමයි ඇහුනෙ.. පස්සෙ වැඩි වෙලාවක් යන්න කලින් ඒ සද්දෙ ලගටම ආවා.....පස්සෙ කන ලගින්ම අහෙන්න ගත්තා .... දෙන්නම ටිකක් බය වුනා ... අතකොටම හර්ශනලගෙ අම්ම දුවගෙන ඇවිත් පුතේ එන්න ගෙට කියල කතා කලා.... ඉතින් තිබුන බය නිසාම කත කරන්නත් කලින් යන්න තමා හිටියෙ... පස්සෙ උදෙම සමීර නැගිටල කිරි එක බොන්න ගියා අතකොට හර්ශනය තව නිදි සමීර නැගිටල ගිහින් නැන්දත් එක්ක කයියක් දා ගෙන අහුවෙ ඇයි නැන්ද ඊයෙ රෑ අපිට අක පාරම ගෙට අන්න කීවෙ කියල අතකොට නැන්ද කීව ඒ ආවෙ බෝදිලිම කියල හොල්මනක්ලු... පිරිමි කට හඩටලු එක අන්නෙ කියල... ගෑනු කට හඩක් අහුන ගමන් ඒක යනවලු කියල.., තවක් කතා ඉස්සරහට දාන්නම්

No comments:
Post a Comment