adf.ly කියන්නේ කුමක්ද?
adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්‍රියාපටිපාටිය ගැන කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දිගු links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.
හරි ලේසියි Click Here නොමිලේ Register වෙන්නයි තියෙන්නේ... නැත්තම් පහත බැන්ර් එක කිලික් කරල යන්
මෙන්න මෙහෙමයි adf.ly මගින් url short කරන්නේ...
මතක ඇතිව Login වෙලා ඉන්න. ඒක ගොඩක් වැදගත්. නැතිනම් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ.
දැන් ඔයාට කෙටිකරන්න අවශ්‍ය ලින්කුව පහත රූපයේ (රතු පාටින් පෙන්නලා තියෙන තැන ) පරිදි Shrink කරගන්න.
දැන් ඔබට කෙටි ලින්කුව ලැබේ. එම ලින්කුව ඔබගේ මිතුරන් අතරේ Share කර මුදල් ඉපැයීම ආරම්භ කරන්න.
ඔයාලට කැමති ලින්ක් එකක් එහෙම හදන්න පුළුවන් කියල මතක තියා ගන්න
United States, United Kingdom, Canada, Australia කියන රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක් රටවලට ගෙවන මිලගනන්click here
United States, United Kingdom, Canada, Australia කියන රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක් රටවලට ගෙවන මිලගනන්click here
ඉතින් ඔයාලට දන්නා ගේමක් දාල පුලුවන් ඒ රටවල අය ගෙන්වාගන්න...


No comments:
Post a Comment