Monday, January 6, 2014

Ineternet Download Manager (IDM )6.18 With Crack

අහ්හ් යාලුවනේ කොහොමද ඉතින් මන් ඔන්න අද ගෙනාව ඔයාලට වදයක් උන එක serial ,Crack , නෑ කියල ගොඩාක් අය හොයනවා මන් දැකල තියෙනවා එක නිසා මෙන්න Click Here මේකෙන් Download  කර ගන්න Crack එකත් තියෙනවා

Internet Download Manager 6.18



මේක Download වෙන්නෙ විදියට  එක තියෙන්නත් ඕනේ එක මෙන්න මේකෙන් ගන්න Click Here


U torrent

Photo Edit කරමුද ගේමක් නැතුවම

යාලුවනේ මෙන්න මේකයි කතන්දරේ , අපි edit කරන්න photoshop  වගේ මොකක්ම හරි softwere එකක් යොදා ගන්නවනේ, දැන් එහෙම කරන්න ඕනේ වෙන්නේ නෑ,  දැන් සයිට්ස් තියෙනවා ඒවා කරලාදෙන්න.ලෝකෙම දියුණු වෙලා තියෙන කාලේ අපි මොකටද කට්ට කන්නේ නේද යාලුවනේ දැන්ම කියන්න ඕනේ මේක අලුත් දෙයක් නම් නෙමෙයි  දන්නේ නැති අයට තමයි මන් මේ කියන්නේ, මෙන්න මේ යටින් තියෙන 3 තමි අපිට මේක කරලා දෙන්නේ බල බල ඉන්න ඕනේ නෑ එහෙනම් කරලම බලන්නකෝ යාලුවනේ  
site උනාම open උඩින්ම දකුණු පැත්තේ උඩ කහ පාටින් තියෙන SKIP AD  කියන බට්න් එක Click කරන්න 
Photo Funia
Photo Collage
Funny Photo Effect

 image size එකට Regular දෙන්න

මේ තියෙන්නෙ තියන template ටිකක්. මේ එකක් select කලාම අපිට අපේ photo එක තියෙන්නෙ කොහේද කියලා තෝරල upload කරන්න විතරයි තියෙන්නේ 

 එහෙනම් යාලුවනේ නැවත හමුවෙනකන් ට ටා බායි  :D

Saturday, January 4, 2014

Vidio editin නම් මෙන්න CyberLink PowerDirector Ultimate

hello frends ඔන්න මන් අද ගෙනාව පට්ටම භාණ්ඩයක් මේක vidio editing softwere එකක් යේ බලන්න දෙයක් නෙ සුපිරිම තමයි හැබැයි චුට්ටක් විතර බරයි specification  ටිකක් ඕනේ වෙනවා, බලන්න දෙයක් නෙ අමාරුයි වගේ පෙනුනට ගේමක් නෑ. 3D විඩියෝ උනත් ගේමක් නැතුව කරන්න පුළුවන්, ටිකක්ක් මහන්සි උනොත් ඉගෙන ගන්න බැරි නෑ. අපේ කොල්ලන්ට ඕවත් ගෙම්ද

මෙන්න ලින්ක් එක :

http://adf.ly/bcDRi

  u torrent නැත්තන් මෙන්න මේකෙන් ගන්නකො

http://adf.ly/bdgRn

 


Operating System
  • Microsoft Windows 8, Windows 7, Vista and XP 32-bit SP3 (Windows XP Service Pack 3 is required)
Screen Resolution
  • 1024 x 768, 16-bit color or above.
CPU Processor
CyberLink PowerDirector 12 is optimized for CPUs with MMX/SSE/SSE2/3DNow!/3DNow! Extension/HyperThreading/AVX2 technology.
  • SD video editing and export: Pentium 4 3.0 Ghz or AMD Athlon 64 X2 or above (Required).
  • AVCHD* and BD* burning: Pentium Core 2 Duo E6400, or AMD Phenom II X2 (Recommended).
  • Full-HD video editing and export: Intel Corei5/7 or AMD Phenom II X4 (Recommended).
  • 2K/4K/3D* video editing and export: Intel Corei7 or AMD Phenom II X4 (Recommended).
  • Multiple camera editing: Intel Core i5/7 or AMD Phenom II X4 (Recommended)

Graphics Card
  • 128 MB VGA VRAM or higher (1 GB or higher VRAM and OpenCL capable are recommended).
Memory
  • 2 GB required.
  • 3 GB DDR2 or above recommended for 32 bit OS.
  • 6 GB DDR2 or above recommended for 64 bit OS.
Hard Disk Space
(Installation)
  • Deluxe: 5 GB.
  • Ultra: 6.5 GB.
  • Ultimate / Ultimate Suite: 6.5 GB (10 GB recommended to install all premium content).
Hard Disk Space
(Burning)
  • 10 GB (20 GB recommended) free for DVD production.
  • 60 GB (100 GB recommended) free for Blu-ray Disc/AVCHD production*.
Burning Drive
  • A CD or DVD burner (CD-R/RW, DVD+R/RW or DVD-R/RW) is required to burn VCD/DVD/SVCD/AVCHD* titles.
  • A Blu-ray Disc recordable drive is required to burn Blu-ray Discs*.
Internet Connection
  • The import/export of some media formats may require activation via an Internet connection.
Other





  • Windows Media Player 9 or above is required.


ඔන්න ඔය ටික තියෙනවා නම් බය වෙන්න එපා යකෙකුට වත්

සල්ලි තමයි හරි ගියොත්


adf.ly කියන්නේ කුමක්ද?

adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්‍රියාපටිපාටිය ගැන කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දිගු links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.



හරි ලේසියි Click Here නොමිලේ Register  වෙන්නයි තියෙන්නේ... නැත්තම් පහත බැන්ර් එක කිලික් කරල යන්




මෙන්න මෙහෙමයි adf.ly මගින් url short කරන්නේ...

මතක ඇතිව Login වෙලා ඉන්න. ඒක ගොඩක් වැදගත්. නැතිනම් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ.


දැන් ඔයාට කෙටිකරන්න අවශ්‍ය ලින්කුව පහත රූපයේ (රතු පාටින් පෙන්නලා තියෙන තැන ) පරිදි Shrink කරගන්න.



දැන් ඔබට කෙටි ලින්කුව ලැබේ. එම ලින්කුව ඔබගේ මිතුරන් අතරේ Share කර මුදල් ඉපැයීම ආරම්භ කරන්න.





ඔයාලට කැමති ලින්ක් එකක් එහෙම හදන්න පුළුවන් කියල මතක තියා ගන්න

United States, United Kingdom, Canada, Australia කියන රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක් රටවලට ගෙවන මිලගනන්click here
ඉතින් ඔයාලට දන්නා ගේමක් දාල  පුලුවන් ඒ  රටවල අය ගෙන්වාගන්න...




වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ














 

ඕනෙම දෙයක් ඕනෙම වෙලාවක Holman katha

මේක මගෙ යලුවෙකුටයි යාලුවො 2 නෙක්ට උන  උන ඇත්ත කතාවක්......
කැමති අය විස්වාස කරන්න ......
මගෙ යලුවගෙ නම හර්ෂන..අනිත් එක්කෙනා සමීර.... මගෙ යලුවගෙ ගෙවල් වල ඉදල වැඩි දුරක් කනත්තට නෑ .....දවසක් සමීර එයලගෙ ගෙදර ගිහින් එහෙ තමයි රෑට නැවතුනේ..... පස්සෙ රෑ වෙලා කොහොම හරි ඒ වෙනකොට 11.30 ට විතර ඇති  හර්ෂන කීව කෙල්ලට කෝල් එකක් ගන්න එලියට යමු කියල ඉතින් අපි ගෙයින් එලියට ගිහින්... අයාලගෙ ගෙදරට උඩින් පොඩි කන්දක් තියෙනව එකට නැග්ග පස්සෙ  හර්ෂන කෝල් එක ගන්නකන් සමීර phone එකේ game අකක් play කර කර හීට්යෙ.පස්සෙ හර්ෂන cal අක අරන් ඉවර උනාට පස්සෙ  දෙන්න ටිකක් හඉයෙන් කත කර කර හිටිය දන්නවනෙ ඉතින් කොල්ලො සෙට් උනම කතා කරන දේවල් ටිකක් හයියෙන් හින උනා..... එතකොටම  කනත්ත පැත්තෙන් සද්දයක් ඇහුන... "බුදු අම්මො" කියල වගෙ තමයි ඇහුනෙ.. පස්සෙ වැඩි වෙලාවක් යන්න කලින් ඒ සද්දෙ ලගටම ආවා.....පස්සෙ කන ලගින්ම අහෙන්න ගත්තා .... දෙන්නම ටිකක් බය වුනා ... අතකොටම හර්ශනලගෙ අම්ම දුවගෙන ඇවිත් පුතේ එන්න ගෙට කියල කතා කලා.... ඉතින් තිබුන බය නිසාම කත කරන්නත් කලින් යන්න තමා හිටියෙ... පස්සෙ උදෙම සමීර නැගිටල කිරි එක බොන්න ගියා අතකොට හර්ශනය තව නිදි සමීර නැගිටල ගිහින් නැන්දත් එක්ක කයියක් දා ගෙන අහුවෙ ඇයි නැන්ද ඊයෙ රෑ අපිට අක පාරම ගෙට අන්න කීවෙ කියල අතකොට නැන්ද කීව ඒ ආවෙ බෝදිලිම කියල හොල්මනක්ලු... පිරිමි කට හඩටලු එක අන්නෙ කියල... ගෑනු කට හඩක් අහුන ගමන් ඒක යනවලු කියල.., තවක් කතා ඉස්සරහට දාන්නම්

සෙන්කඩගල සුලග

තරු වලට ලග වැඩි වෙලා
පුරා හද ඉකිගසන රැයෙ
නුබේ සෙනෙහස ගැන ලිව්ව
මගේ ලස්සන හීන පොතේ
කලබලයක් නැතුව දුවන් ඇවිදින්
සිල් බිදින සිතේ
රත්තරනේ නුබ හරියට 
සෙන්කඩගල සුලග වගේ......
 Clixsense 

හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදනව. මේ ක්‍රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. 

ලෝකයේ හොදම P.T.C site එක Clixsense

දැන් මම job එක ගැන කියල දෙන්නම්.මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ pay to click කියන එකේ කෙටි යෙදුම.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි.ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද. 

ඒක නිසා p.t.c කාරයො අපිට ගෙවනව.ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය රෙගිස්ටර් කරන්න ඕන.එහෙම රෙගිස්ටර් කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව.එහෙම රෙගිස්ටර් කර ගත්ත අය හදුන්නන්නෙ refferals ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො.ඒ රෙෆ් ල යටතෙ රෙගිස්ටර් වෙන අය ගෙනුත් ගානක් එනව.ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි.ඒක දැන් ඉස්සර වගෙ අමාරු දෙයක් නෙවෙයි,ඔයාගෙ සල්ලි ටික පරිස්සමට ගෙදරටම  check එකකින් එනව.ඒක ලන්කාවෙ ඕනම බෑන්ක් එකකින් මාරු කරගන්න පුලුවන්. 

දැන් ඔයා කරන්න යන job එක ගැන දැන ගත්තනෙ, දැන් එහෙනම් අපි වැඩේට බහිමු,මේ p.t.c සයිට් එක ගැනත් පොඩ්ඩක් දැනගෙනම වැඩේට බහිමු.. p.t.c කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට් එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු.register වෙන්න පහල තියෙන  link  එක click කරන්න. 

Click here to Register
  
Add caption
ඉට පස්සෙ මේ වගේ page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up කියන බටන් එක click කරහම ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම ඔයාගෙ එකවුන්ට් එක කම්ෆර්ම් වෙයි.එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගාන අඩු හෝ වැඩි           වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල       ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click කරන්න. ඒ බටන් එක හොයාගන්න      අමාරුනම් පහල තියෙන picඑක බලන්න

ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.
ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න එපාර පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව්. 

එපාර මේ වගේ හරියක් වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන. දැන් මම කියල දෙන්නම් මේකෙන් ලොකු ගානක් ගන්නෙ කොහොමද කියල. 
ඔයාලට ලොකු ගානක් ගන්න ඔන නම් කරන්න තියෙන එකම දේ ඔයාලගෙ යටතේ රෙෆ් ලා රෙජිස්ටර් කරන්න ඕන. මම රෙෆ් ල ගැන පොඩි හැදින්වීමක් කරන්නම් .රෙෆ්ලා කියන්නෙ ඔයා මම මේ කරා වගෙ තව කෙනෙක්ට මේ ptc ගැන කියල දීල .ඔයා යටතේ රෙජිස්ටර් කරගන්න අයට.එයාලගෙන් ඔයාලට කොමිස් එනව.ඒ එක්කෙන් ගෙන් දවසට $0.017ක් විතර එනව.ඔයාලට මේ වගේ රෙෆ්ලා 1000 ක් උනත් අරගන්න අහැකි.මේකෙ හොදම දේ මොකක්ද දන්නවද.ඔයාගෙ රෙෆ් කෙනෙක් එයා යටතට රෙෆ් කෙනෙක් ගත්තොත් එයාගෙනුත් ගානක් එනව.මට දැන් රෙෆ් ල 368 ක් ඉන්නව.දවසට $1-2 ත් අතර ගානක් එනව මට දැන් .ඔයාල බලනව ඇති දැන් රෙෆ්ලා ඔයාගෙ යටතට රෙජිස්ටර් කර ගන්නෙ කොහොමද කියලා.ඒකට ඔයාටම කියලා රෙෆ් ලින්ක් එකක් ptc සයිට් එකෙන් දෙනව.ඒ ලින්ක් එක facebook එකේ share කරල, යාලුවොන්ට දීල, වෙබ් සයිට් වල දාල ඒ ලින්ක් එකෙන් කවුරු හරි රෙජිස්ටර් උනහම එයා ඔයාගෙ රෙෆ් කෙනෙක් වෙනවා.ඒ ලින්ක් එක ගන්න හැටි පහල තියෙනව
පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.මේකම කොපි කලත් කමක් නෑ



ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව. 

මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.



ඔයාට පුළුවන් ඔයාගේ referral link එක යොදල මේ වගේ blog එකක් හදන්න ඊට පස්සෙ විස්ත්රයකුයි ඔයාගෙ blog එකේ link එකයි පින්තුරයකුයි දාල facebook එකේ publish කරල referralsලව ගන්න (මම කලා වගේ)

ඔයාට blog එකක් හදාගන්න තේරෙන්නේ නැත්තන් එකට බය වෙන්න එපා blog free හදල දෙන කෙනෙක් ඉන්නව මමත් එයාට කියලයි හදාගත්තෙ. පහල තියන create a blog කියන අකුරු උඩ click කරල එයාගෙන් උදව් අරන් free හදාගන්න (හැබැයි ආපහු මේ බ්ලොග් එකට ඇවිත් ඉතුරු ටික කියවන්න. තව ඉවර නැහැ :p)

create a blog


     

    ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි අතට ගමු
  • දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.මේ p.t.c. සයිට් එක අනෙක් ඒව වගේ නෙවෙයි, අපේ සල්ලි ටික ගෙදරටම එවනව check එකකින්.
  • Balance එක තියෙනවනම් acount එකේ cash out කියල බටන් එකක් පෙන්නයි.එක click කරහම ඔයා රෙජිස්ටර් වෙද්දි දීපු ඇඩර්ස් එකට check එක පරිස්සමට ඒවි.එහෙනම් හැමදාම click කරන්න.අහැක් තරම් ref ල ගන්න.
  •  
    PayPal ගිනුම කිනුත් සල්ලි අතට ගන්ඩ පුලුවන්
ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගන්න අතරමැදිය විදියට තමයි paypal account එකක් භාවිතා කරන්නෙ. ඔයා ඇඩ්ස් බලන site එකේ register වෙද්දි paypal account එකක් හදන්න යොදාගන්න හිතාගෙන email address එකක් ඇතුල් කලා මතක ඇති. අපි දැන් ඒ email addess එක යොදාගෙන paypal account එකක් හදමු. පහල තියන paypal account එකක් හදමු කියන වාක්‍ය උඩ click කරන්න..
  

හරි දැන් ඔයා paypal account එකක් හැදුව එත් paypal එකේ තියන සල්ලි ගෙන්න ගන්න නම් එක verify වෙච්ච paypal account එකක් වෙන්න ඕන. දැන් අපි paypal account එක verify කරගමු. ඒකට පහල තියන paypal account එක verify කරගමු කියන වාක්‍ය උඩ click කරන්න.
  


වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්





  • 1) එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් acount එකක් පමනි

    1. 2) ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.
    2. 3) හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.
    3. 4) හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි 
    4. 5) දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.
    5. 6) google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත
    6. 7) cafe වලින් ලොග් වෙන්න එපා
    7. 8) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ.එකට check එක පරිස්සමට ඒවි.එහෙනම් හැමදාම add click කරන්න.
    තව දෙයක් කියන්න තියෙනවා මන් මේක කොපි කරලා හදපු එකක් හර්ෂණ අසේල කියල යාළුවෙකුගෙන් ඔහුට ගොඩාක්  ස්තුති කරමි :D